Sunday, July 9, 2017

පෙම්වතාට යැව්ව පින්තුර ලීක් වෙයි

තමන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ජංගම දුරකථයේ රදවාගෙන සිටි පුද්ගලයින්ට මුහුණ දෙන්න උනු ගැටළු පහුගිය කාලෙම සමාජජාලවල දකින්න ලැබුනා.
ඒ වගේම නිරුවත් ඡායාරුප හුවමාරු කිරීමට ගොස් ඒවා වෙනත් පුද්ගලයින් අතට පත්උනොත් මුහුණ දෙන්න වෙන ඛේදවාචක සුලුවෙන් තකන්න බෑ.
ේ විදිහට තමන්ගේ පෙම්වතාට නිරුවත් ඡායාරූප යවපු තරුණියකට අත්උනු ඉරණම ගැන තියෙන වීඩියෝවක් තමයි මේ
ේ වගේ දේවල් හිතන්නේ බලන්නේ නැතිව කරන්න කලින් මේ වීඩියෝවත් බලන්න.



ලිංගික හැකියාව වැඩි කරන ක්‍රම 9 ක්

ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක එත් ඔබ නිදි යහනෙදි හොද සහකරුවෙක්ද? එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද?
මෙන්න එයට ක්‍රම 9ක්ම
හදවත නිරෝගිම්වත්ව තබාගන්න -ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුදිර පීඩනය බලපාන බව සිගරට් උරන්නන්ගේ ලින්ගික ශක්තිය අඩු වන්නේ එ හේතුව නිසයි
මන්ද ඔවුන්ගේ රුදිර පීඩනය අක්‍රමවත්ය?එ බැවින් නිරෝගිමත් හදවත් ඇතිවීම ලින්ගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ
ක්‍රියාශිලී සිටීම – ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලින්ගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද
ඔබ ක්‍රියාශීලී විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ
මේ සද්දා ඔබ දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්දි වීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ
ආහාර පාලනය -ඔනැම දෙයක්දී කැම ප්‍රධාන් තැනක් ගන්නවා .සුදු ළුණු කෙසෙල් චොකලට් රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලින්ගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ
පීඩනයෙන් තොර වන්න – ඔබ නිතරම පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේ
මන්ද ඔබ පීඩනයෙන් ඉන්නෙක්නම් ඔබේ ලින්ගික ශක්තිය අඩුවිය හැක
මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එමගින් ඔබ ලින්ගිකත්වයට ඇති ආශාව අඩු විය හැක
නරක පුරුදු අත් හරින්න -ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්න එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න.මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුදිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලින්ගික හැකියාවන් අඩු කරනු ලබයි
සූර්‍රය ශක්තිය- ඔබ විවේකිව ඉන්න මොහොතක සූර්‍රිය රශ්මිය අත් විදින්න.එයින් ඔබේ සිරුර නිරෝගීකර ඔබේ සෛල වර්ධනය කරනු ඇත
පුරුදු වෙන්න – ඔබ සහකාරිය/සහකරු සමග ලින්ගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න?එයට හොදම දේ ස්වියන්වින්දනයයි
එක එක ආකාරයට ස්වියන්වින්දනයේ යෙදෙන්න
ඉතා දිගු වේලාවක් ශුක්‍රාණු පිට නොකර ඉන්න එය උදව් වේවි.එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි
හොද සවන් දෙන්නෙක් වන්න – අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි
සමහරක් අවස්ථාවලදි ඔබේ සහකාරිය සහරක් ලින්ගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත
ඇයට සවන් දෙන්න.ඇයත් එක්ක සුහදව ලින්ගිකව එක් වන්න.ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න
උපදෙස් ගන්න- පළපුරුදු විශ්වාසි අයගෙන් උපදෙස් ගන්න

පිරිමි බිරිදට අමතරව ගණිකාවන්ගේ පහස සොයා යන්නේ මේ නිසයි


ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී වුවත් එය වසංගතයක ආකාරයට පැතිරී යාමට හේතු වී තිබේ.නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය, දිළිඳු බව, කාන්තාවන් විදේශගත වීම, ඇඟලුම් කම්හල් සහ නිදහස් වෙළෙඳ කලාපයේ කාන්තාවන් රැකියාවන්හි නියුක්ත වීම, සංචාරක ව්‍යාපාරය, නවීකරණය, යුද්ධය, ව්‍යාප්ත වූ පවුල් වෙනුවට න්‍යෂ්ඨික පවුල් ඇතිවීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටීම, අශ්ලීල ප්‍රකාශන ආදී වශයෙන් මෙකී නොකී සියල්ල අඩු වැඩි තරමින් ගණිකා වෘත්තිය පැතිරීමට හේතුසාධක වී තිබේ.
මිනිසුන් ගණිකාවන් වෙත යන්නේ ඇයිදැයි සොයා බැලීම ද වටී. තමන්ගේ ලිංගික සහකාරියගෙන් වෙන්ව ජීවත් වෙනවිට, ලිංගික සහකාරිය මියගිය විට, වෙනත් සහකාරියක නොමැති විට, තම ලිංගික සහකාරිය ලිංගික සම්බන්ධතාවන් ප්‍රතික්ෂේප කරන විට, තම ලිංගික ජීවිතයේ ඒකාකාරී බවක් දැනෙන විට සහ තමාගේ අස්වාභාවික ලිංගික අපේක්ෂාවනට තම ලිංගික සහකාරිය අවනත නොවන විට පිරිමින් ගණිකාවන් සොයා යාමට පෙළඹෙන බව පෙනේ.
ගණිකා වෘත්තියේ යෙදී සිටින්නන් විසින් ලබාදෙන සේවාව බොහෝ විට තම පෞද්ගලික ලිංගික සහකාරියගෙන් ලබාගැනීමට අපහසු ය. තම සේවාදායකයාගේ සිතැඟි පරිදි හැසිරීමට ගණිකාවන් සූදානමින් සිටී. තමන්ට වැඩිපුර මුදල් හමුවන්නේ එවිට ය. පරපීඩක කාමුකත්වය සහ ස්වපීඩක කාමුකත්වය, මුඛ සංසර්ගය, ගුද සංසර්ගය, කිහිප දෙනකු සමඟ එකවර සංසර්ගයේ යෙදීම වැනි ලිංගික ක්‍රියාවන් සඳහා ගණිකාවන් සූදානමින් සිටී. එවැනි සුවිශේෂ ලිංගික ක්‍රියාවන් මගින් ලබාගන්නා තෘප්තිය බොහෝ විට තම ස්ථිර ලිංගික සහකාරියගෙන් ලබාගැනීමට නොහැකි වනු ඇත.
ගණිකා වෘත්තිය යනු මිනිසුන් දුශ්චරිතයට පොළඹවනු ලබන සමාජ පිළිලයක් ලෙස බොහෝ දෙනකු සලකනු ලැබේ. එහෙත් වෛද්‍යවරුන් ගණිකා වෘත්තිය දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකට ය. ගණිකා වෘත්තිය නිසා ඇතිවන අයපත් ප්‍රතිඵලයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔහුගේ යුතුකම වන්නේ ය.
ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ සෞඛ්‍යය පිළිබඳව ද වෛද්‍යවරුන්ට අවධානය යොමුකිරීමට සිදුවේ. ගණිකාවන්ගෙන් සේවාදායකයාට බෝවිය හැකි රෝග සහ සේවාදායකයන්ගෙන් ගණිකාවට බෝවිය හැකි රෝග වැළැක්වීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳව ද වෛද්‍යවරයාට කටයුතු කිරීමට සිදුවේ.